IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ආර්ජන්ටිනා හිටපු ජනපතිනියගේ වත්කම් රාජසන්තකයි

ආර්ජන්ටිනාවේ හිටපු ජනපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩර්ස්ට අයත් ඇමරිකන් ඩොලර් මිලියන 633ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 95000) වත්කම් රාජසන්තක කරන්නැයි එරට අධිකරණය නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

හිටපු ජනපතිනියට එරෙහිව දූෂණ වංචා චෝදනා එල්ලවූ අතර ඒ සම්බන්ධයෙන් පැවැති විමර්ශන වලින් පසු අධිකරණය එම නියෝගය ලබාදී ඇත.

නමුත් හිටපු ජනපතිනිය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

ආර්ජන්ටිනා හිටපු ජනපතිනියගේ වත්කම් රාජසන්තකයි

බමුණු Thursday, 29 December 2016 04:13 AM

ඔන්න වැඩ. අපේ රටේ ඔය වැඩේ කොරන්න ගියානම් කී දෙනෙක්ගේ කොරන්නද (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 29 December 2016 05:25 AM

ලංකාවේ කවදාවත් එහෙම වෙන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 29 December 2016 06:51 PM

අපේ රටේ යහපාලන රජය වසර දෙකක් රට පාලනය කළත්, පිල්ලි ගහපු සත පහක් හෝ තවම හොයාගත්තේ නැහැ. හිටපු රෙජීමය යටිමඩි ගැහුවා කියන කෝටි ප්‍රකෝටි වටිනා රාජ්‍ය වත්කම් රාජසන්තක කිරීමට අපේ උන්නැහේලාට තව කල්ප ගණනක්වත් යාවි, මේ යන විදියට ගියොත් ! (නි)

:       0       0

සහන් Friday, 30 December 2016 01:33 PM

අාර්ජන්ටිනාවේ එහම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ගහලා තියන්නේ සූක්ෂම ක්‍රමයට.

:       0       0

රොකී Friday, 30 December 2016 12:30 AM

පිටිගල ම්ලානෝ මහත්තයෝ, අපේ රටේ එහෙම නොවෙන්නේ බෙදා හදාගෙන කන්න තරම් දේශපාලුවන් අතරේ සමගිය තිබෙන හින්දයි. කවුරු කවුරුත් බොහොම සමගියෙන් "එක හැලියේ බත් කන්නේ - අයියා මල්ලි වාගේ" සින්දුව දාගෙන රට කනවා. අපි ඡන්දෙ දෙනවා. ඉතින් කාට කියන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 659 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site