ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් එරට විපක්ෂයේ අපේක්ෂකයා වූ ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් මහතා ජයග්‍රහණය කර තිබේ.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය 45% ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔහු හිටපු ජනාධිපති මව්රිකියෝ මැක්‍රි මහතා පරාජයට පත්කර ඇත.
ජයග්‍රහණය සැමරීම සඳහා ෆර්නැන්ඩස් මහතාගේ ආධාරකරුවෝ විශාල වශයෙන් පක්ෂ මුලස්ථානය කරා පැමිණ සිටිති.
ආර්ජන්ටිනාව දැඩි ආර්ථික දුෂ්කරතාවලට ලක්ව සිටින රටක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එරට ජනගහනයෙන් තුනෙන් එකක පිරිසක් දරිද්‍රතාවට පත්ව සිටිති.
(බීබීසී ඇසුරෙනි)
-226-
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයාට ජය