IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂිත සීමාව හරහා දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට දුම්රියක්

උතුරු කොරියාවේ අධි ආරක්ෂිත සීමාව හරහා දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට දුම්රියක් පැමිණ ඇති බව වාර්තා වෙයි.

දශකයකට අධික කාලයකින් පසු ප්‍රථම වතාවට මෙම දුම්රිය පැමිණ තිබේ. 

දුම්රිය මාර්ගය යාවත්කාලීන කිරිම සඳහා දකුණු කොරියාවේ විශේෂඥ කණ්ඩායමක් උතුරු කොරියාවට ගමන් කර ඇති බව සඳහන් වෙයි.

පසුගිය වසර පුරා දෙරට අතර ඇති වූ සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස මෙම දුම්රිය ගමන සිදුවී ඇත.

මේ තුළින් දෙරටේ දේශ සීමාව හරහා වෙළඳාම් කටයුතු පහසු කර ගැනීම බලාපොරොත්තුව වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
(බීබීසී ඇසුරෙනී)
 
(28535)



අදහස් (0)

ආරක්ෂිත සීමාව හරහා දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට දුම්රියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1809 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 579 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site