
ඊශ්‍රායලය ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු මැදපෙරදිග කලාපයේ හටගත් යුද උණුසුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී සාකච්ඡා කළ යුතු බව ඉරානය පවසයි.
මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ඉරාන නියෝජිත අමීර් සයිඩ්ය. ඉරානය පවසා ඇත්තේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකිව යුතු බවත්, ඇමෙරිකාවේ සහාය ඊශ්‍රායලයට හිමිවන බැවින් ඔවුන් රිසි පරිදි ඝාතන සිදු කරන බවත්ය.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක කවුන්සිලය කැඳවන්න - ඉරානය