
පැයට කිලෝ මීටර් 150 ක වේගයකින් ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් ආජන්ටිනාවට කඩා වැදුණි. සුළි කුණාටුවෙන් හානි සිදුවූයේ බහියා බ්ලන්කා වරාය නගරයටය.
නිවාස රැසකට හානි සිදුවිය. අයහපත් කාලගුණය හේතුවෙන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසෙයි. ගස් කඩා වැටීමෙන් විදුලිබල සැපැයුමට බාධා එල්ල වී තිබේ.
සුළි කුණාටුවෙන් විපතට පත්වුණු වැසියන්ට වහා අවශ්‍ය ආධාර ලබා දෙන්නැයි ආජන්ටිනාවේ නව ජනාධිපති හවියේ මිලෙයි බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2023
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආජන්ටිනාවට සුළි කුණාටුවක් කඩා වදී