IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ආගම් බේද නොසැලකූ මගියාට රණශූර පදක්කම

2015 දෙසැම්බර් මාසයේ කෙන්යාවේ බස් රියකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් අතරතුර ක්‍රිස්තියානි ආගමිකයන් පිරිසක් බේරාගත් ස්ලාම් ආගමිකයකු  එරට  ජනපති ඇගයීමට ලක් කළේය.

2015 දෙසැම්බර් මස මැන්ඩෙරා සිට නයිරෝබි බලා ගමන්ගත් බස් රියකට අල්-ශබාබ් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබීය.

බස් රියේ වැඩිපුරම සිට ඇත්තේ ක්‍රිස්තියානි ආගමිකයන්ය. සලාහ් ෆාරාහ් නම් ස්ලාම් ආගමික ගුරුවරයා තම දිවි දෙවැනි කොට තමා කිසි දිනක නොහදුනන  මේ පිරිස බේරා ගැනීමට මහත් වෙහෙසක් දරා තිබේ.

ආගම් බේදයයෙන් උවම් වූ ත්‍රස්තවාදය හමුවේ තම ආගමෙවත් නොවන පිරිසක් ඔහු විසින් ත්‍රස්තවාදීන්ගෙන්  බේරා ගනු ලැබූහ.

ජීවිත ගණනක් බේරූ ඔහු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් විය.ඒ දරුවන් සිව් දෙනෙකු සමග ගැබිණි බිරිඳ මෙලොව තනිකරමිනි.

එම සිදුවීම වී මාස කිහිපයකට පසු ෆරාහ් සිදු කළ එඩිතර විශිෂ්ඨ ක්රියාව අගයමින් කෙන්යා  ජනාධිපති උහුරු කෙන්යාටා   කෙන්යාවේ ශ්‍රේෂ්ඨ රණශූර ගෞරව සම්මානය ඔහු වෙනුවෙන් පුද කළේය..



අදහස් (0)

ආගම් බේද නොසැලකූ මගියාට රණශූර පදක්කම

සරත් Saturday, 02 April 2016 10:08 AM

රජය සහ මොහු නිසා ජිවිත බේරාගත් මිනිසුන් මේ පව්ලට ජිවත් වෙන්න උදව්කරන්න ඕනේ. එසේ නොකරනවානම්, එය විශාල ගුණමකුකමක් (රේ)

:       0       0

ඉන්දු Sunday, 03 April 2016 12:48 AM

අන්ධ භක්තියෙන් තොරව පිරිසිදු ආගමක් අැදහූ උතුම් මිනිසාට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

සුජිත් නිශාන්ත Sunday, 03 April 2016 04:12 AM

මේ වගේ අවස්ථාවකදී තමන්ගේ ජීවිතය ගැනවත් නොසලකා ජාති ආගම් කුලමල ලිංග භේදවලින් තොරව කටයුතු කරන්න මේක අනිත් අයට ලොකු ආදර්ශයක්ම වේවා. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site