IMG-LOGO

ආගමික අන්තවාදයට එරෙහි වෙන්න ඕනෑ

ආගමික නිදහසට ගරු කරන අතරතු​රේ, ආගමික අන්තවාදය පිටුදැකීමට පියවර ගත යුතු යැයි ඉන්දුනීසියාවේ නිල සංචාරයක නියැලෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා අවධාරණය කර තිබේ.

87 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමා, මුස්ලිම් බහුතරයක් වෙසෙන, ඉන්දුනීසියාවට පැමිණියේ ඉන්දුනීසියා රජයේ ඇරැයුමක් පිළිගනිමිනි. ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝගෙන් පාප්තුමන්ය හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ආගමික සන්හිදියාවක් අවශ්‍ය බවත්, ආගමික අන්තවාදය ලොවට තර්ජනයක් බවත්, පාප්තුමන් වැඩි දුරටත් පැහැදිලි කළේය. ඊශ්‍රායල පලස්තීන අර්බුදයත්, ඊශ්‍රායල හමාස් අර්බුදයත්, පාප්තුමන් සහ ජනාධිපත විඩෝඩෝ අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

ඉන්දුනීසියාව, ඊශ්‍රායල හමාස් අර්බුදයට ද්වී පාර්ශ්වික විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කර ඇත. මෙය පාප්තුමාගේ පැසැසුමට හේතුවක් වූ බව ද පැවැසෙයි.



අදහස් (0)

ආගමික අන්තවාදයට එරෙහි වෙන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1064 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site