
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ අණට කීකරුව කටයුතු කළ සිරියානු හමුදාවේ සියලු සාමාජිකයන්ට පොදු සමාවක් ලබා දීමට ක්‍රියාකරන බව ඉස්ලාමීය සටන්කාමීන්ගේ සහාය ඇතිව, සිරියානු අසාද්ගේ රජය පෙරළා, බලය අල්ලා ගත් විපක්ෂය පවසයි.
රටේ බලය අල්ලා ගත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් මේ වනවිට උත්සාහ ගනිමින් සිටින්නේ නව රජයක් පිහිටුවීමටය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1484
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1325
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අසාද්ගේ හමුදාවට සමාව