කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පුස්ලින්ච් ප්‍රදේශයේ අශ්වගාලක් ගිනිගැනීමෙන් අශ්වයින් 43දෙනකු මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ගිනි නිවීමේ භටයන් කොතරම් උත්සාහ කළද එකම සතකුගේවත් ජීවිත බේරාගැනීමට නොහැකි වූ බව බලධාරීන් ප්‍රකාශ කැර ඇත. ගිනි ගැනීමට හේතුව තවමත් සොයාගෙන නොමැත.
මෙය ඔන්ටේරියෝහි තුරඟ තරඟ සංගමයට අයත් ඉතා උසස් ගනයේ සතුන් සිටින මහාපරිමානයේ අශ්වගාලකි. එම සංගමයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මෙයින් සිදු වූ පාඩුව මිල කළ නොහැකි බවයි.
2025 නොවැම්බර් මස 04
532
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අශ්වගාලක් ගිනි ගනියි