IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අවුරුදු 14 ට අඩු නම් දුම් බොන්න බෑ: මිලදී ගන්න බෑ

2008 වසරෙන් පසු උපන්න කිසිවෙකුට, ඔවුන්ගේ ජීවිතකාලය තුළදී දුම්වැටි (සිගරට්) හෝ දුම්වැටි නිෂ්පාදන හෝ මිලදී ගැනීම තහනම් කිරීමේ නව නීති හදුන්වා දීමට නවසීලන්ත රජය පියවර ගෙන ඇත.

2008 වසරෙන් පසු උපත ලැබූ කිසිවෙකුට දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිලදී ගැනීම තහනම් කිරීමේ නීතිය ලබන 2022 වසරේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙයි.

නව නීතිය යටතේ වයස අවුරුදු 14 හෝ ඊට අඩු කිසිවෙකුට දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිලදී ගැනීම තහනම් කෙරෙන අතර එම වයස් කාණ්ඩයට දුම්වැටි අලෙවි කිරීමද අලෙවි සමාගම්වලට තහනම් වන බව නවසීලන්ත සෞඛ්‍ය ඇමැතිනී වෛද්‍ය අයේෂා වෙරාල් පවසා ඇත.

තරුණ ජනගහනය දුම්පානයට යොමු වීම වැළැක්වීම සඳහා මෙම නව නීතිය ගෙන එන බවත්, මේ වනවිට සියයට 13ක්ව පවතින නවසීලන්තයේ දුම්පානයට ඇබ්බැහි වී සිටින වැඩිහිටි ජනගහනයේ ප‍්‍රතිශතය වසර 2025 වන විට සියයට 5ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරිය වැඩි දුරටත් පවසා ඇත.

වෙලින්ටන්හිදීය (රොයිටර්)



අදහස් (0)

අවුරුදු 14 ට අඩු නම් දුම් බොන්න බෑ: මිලදී ගන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site