IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


අවුන් සාන් සූ කීට තවත් සිරදඬුවමක්

බලයෙන් නෙරපා, මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවන, එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් තෙවසරක සිර දඬුවමක් නියම විය. ඒ, හමුදා අධිකරණයක් හමුවේ, රාජ්‍ය රහස් හෙළි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වූ බැවිනි.

අවුන් සාන් සූ කී පමණක් නොව ඇගේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කළ ෂෝන් ටුරේල්ට ද සිරදඬුවම් නියම විය.ඒ, ඔහු ද රාජ්‍ය රහස් හෙළි කිරීම ටන චෝදනාවලට වරදකරු වූ බැවිනි. ෂෝන් ටුරේල් ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආර්ථික උපාධිධාරියෙකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

අවුන් සාන් සූ කීට තවත් සිරදඬුවමක්

බද්රානි Thursday, 29 September 2022 02:03 PM

මේ කාන්තාවට "ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවක්" කියලා කියන්න පුළුවන්ද? හමුදාව යොදවලා රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව ඝාතනය කළේ ඇයයි. මුලින් බටහිර රටවල් ඇයට ආරක්ෂාව සැපයූවත්, දැන් මේ ම්ලේච්ඡ කාන්තාව ඔවුන් පිළිගන්නේ නැහැ. ඇයව ජීවිත කාලයම සිරගත කළ යුතුයි. ලංකාව මෙන් සුන්දර රටක් වුණත්, ගෝත්‍රික වනචාරී මිලේච්ඡ ජනතාවක් මේ රටෙත් වාසය කරනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 218 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site