ඇමෙරිකන් හමුදා දිගටම ඉරාකයේ රැඳී සිටීම, ඉරාකයේ ආරක්ෂාවට සහාය දැක්වීමක් යැයි එරට නව අග්‍රාමාත්‍ය ෂියා අල් සුසානී පවසා තිබේ.
අග්‍රාමාත්‍ය අල් සුසානී මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ ‘වෝල් ස්ටී්‍රට් ජර්නල්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
අල් සුසානී ඉරාකයේ අග්‍රාමාත්‍ය ධුරයට තෝරා ගැනීම සිදුවූයේ එරට දේශපාලන අර්බුදයට වශයෙනි. ඔහු ඉරාකයේ ඇමෙරිකන් හමුදා රැඳී සිටීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.
අල් සුසානී අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේ ඉරාක ජනාධිපති අබ්දුල් ලතීෆ් රෂීඞ් මැදිහත් වෙමිනි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අල් සුසානී ඇමෙරිකාවට පක්ෂව කතා කරයි