IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අල්කයිඩා ප්‍ර‍හාරයෙන් විසි දෙනෙක් මරුට

බර්කිනා ෆාසෝ රාජ්‍යයේ අගනුවර පිහිටි හෝටලයකට එල්ල වූ ප්‍ර‍හාරයකින් විසි දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. ඉස්ලාමීය සටන් කරුවන් විසින් මේ ප්‍ර‍හාරය එල්ල කැර ඇතැයි වාර්තා වේ. එම හෝටලය කැරළිකරුවන්ගෙන් මුදා ගත්ත ද ඒ ආසන්නයේ තවත් හෝටලයකට ප්‍ර‍හාරයක් එල්ල වී ඇති බව ද එරට රජය පවසයි.

පළමු ප්‍ර‍හාරය එල්ලවීමත් සමග හෝටලයේ සිටි යුරෝපීයයන් එකසිය පනස් දෙනකු පමණ ඉස්ලාමීය අන්තවාදී සටන්කරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි බවත් දැන් ඔවුන් සියළු දෙනා මුදාගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

අල්කයිඩා සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇත.



අදහස් (0)

අල්කයිඩා ප්‍ර‍හාරයෙන් විසි දෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 541 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site