මගියකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් යානයක් අද (3) ඉන්දියාවේ තමිල්නාඩුවට හදිසියේ ගොඩබස්සවා ඇතැයි එක්සත් අරාබියේ ඩේලි කලීජ් ටයිම්ස් පුවත්සේවය පවසයි.
සාජා සිට චෙන්නායි බලා පියාසර කරමින් තිබූ එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් යානය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගෝවා හි දී ගොඩබස්සවා මගියා ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි කියති.
70 හැවිරිදි කාන්තාවක් යානයේ කාර්ය මණ්ඩලයට දන්වා තිබුණේ ගුවනේදී ඇයට හෘදයාබාධයක් ඇතිවූ බවයි. ඇය වස්කෝහි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යානය යළි ගමන් අරඹා ඇතැයි ගුවන්තොටුපළ ආරංචි පවසයි.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අරාබි යානය හදිසියේ ගොඩබස්වයි
රණසිංහ Monday, 04 April 2016 06:44 AM
තමිල්නාඩු කියන්නේ ලෝකේ තියෙන කපටිම පුද්ගලයෝ ඉන්න ප්‍රාන්තයක් (ම)
පිටිගල මිලානෝ Sunday, 03 April 2016 12:58 PM
ලෙඩාගේ වකුගඩු අතුරුදහන් නොවුනොත් තමා පුදුමේ. (බ)