
අරාබි මුස්ලිම් රටවල රාජ්‍ය නායක සමුළුව සෞදි අරාබියේ රියාද් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි. මෙවර මුස්ලිම් සහ අරාබි නායකයන්ගේ ප්‍රධාන අවධානය යොමු වනු ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාරවලට නොකඩවා මුහුණ දෙන ගාසා තීරය සහ ලෙබනනයයි.
ගාසා තීරයේ ගැටුම් නවත්වමින්, ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට ද්වී රාජ්‍ය විසඳුමක් කඩිනමින් අවශ්‍ය බව මුස්ලිම් සහ අරාබි රටවල රාජ්‍ය නායකයන්ගේ පිළිගැනීමය. මේ සම්බන්ධයෙන් ද සමුළුවේ දී සාකච්ඡාවට ලක් විය.
2025 ඔක්තෝබර් මස 08
1503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1340
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අරාබි මුස්ලිම් රටවල සමුළුව සෞදි අරාබියේ