එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නුවර මහල් නිවාස සංකීර්ණයක් විශාල ගින්නකට හසුවූ බව ගල්ෆ් පුවත් සේවය පවසයි.
සාජා නුවරට ආසන්නයේ කුළුණු 12 ක් සහිත එක් ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ ගින්න හටගෙන ඇති බව කියති.
ගින්න හේතුවෙන් 5 දෙනකු තුවාල ලැබූ බවත් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් වහාම එයින් ඉවත් කර ගැනීමට පියවර ගත් බවත් එරට බලධාරීහු කියති. අජ්මාන් සිවිල් ආරක්ෂක අංශය අද පෙරවරුවේ ට්විටර් පණිවිඩයක් මගින් දන්වා තිබුණේ මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළ බවයි.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අරාබියේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්