IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයි පෑඩයෙනුත් ජීවමාන සිත්තම්

බ්‍රිතාන්‍ය ජාතික 26 හැවිරිදි කලාකරුවකු නව ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.

කයිලි ලැම්බර්ට් නම් ඔහු ‘අයි පෑඩ්‘ මගින් මෙතෙක්  ඇඳ ඇති හොඳම චිත්‍රය නිර්මාණය කළේය. ඔහු චිත්‍රයට නැගුවේ හොලිවුඩ් නළු මොර්ගන් ෆීමන්ගේ රුවකි.

එම චිත්‍රය ඇඳීමට පැය 200ක කාලයක් ඔහුට ගත විය. ටච් අයි පෑඩයේ චිත්‍රය ඇඳීමට ඇඟිලි තුඩු පහර  285000ක් යොදා ගෙන ඇත.

අයි පෑඩ මගින් චිත්‍ර ඇඳීමේ වර්තමානයේ ලොව වේගයෙන් ප්‍රචලිත වන කලාවකි.

කයිලි ලැම්බර්ට් චිත්‍රය නිර්මාණය කරන ආකාරය ඇතුළත් වීඩියෝපටය ලොව පුරා ලක්ෂ 40ක් පමණ නරඹා ඇත.

(මුල් ඡායාරූපය)

(අයි පෑඩ සිතුවම)



අදහස් (0)

අයි පෑඩයෙනුත් ජීවමාන සිත්තම්

චූලක Friday, 06 December 2013 11:13 PM

වැඩකාරයෙක් (ස)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 05 December 2013 01:24 PM

ඉස්තරම් ! (ස)

:       0       0

නිමල් Friday, 06 December 2013 07:45 AM

මෙන්න ඒ වීඩියෝව. http://www.youtube.com/watch?v=uEdRLlqdgA4 (නි)

:       0       0

ඉන්දු - ලන්ඩන් Thursday, 05 December 2013 02:16 PM

ඔබේ දක්ෂතාවය අදහා ගන්නත් බැරි තරම්.. (ස)

:       0       0

ලාල් - නුවර Friday, 06 December 2013 04:25 PM

මං ආස නළුවෙක්. අනර්ඝ සිතුවමක්. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Friday, 06 December 2013 08:26 AM

එකවගේ ලෝකේ හත්දෙනෙක් ඉන්නවා කියන්නේ ඇත්ත තමයි. මගේ වගේම මුහුණක් නේ ඇදලා තියෙන්නේ.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 05 December 2013 10:10 PM

මගේ අයි පෑඩයෙනුත් උත්සාහ කරන්න ඕනෑ (නි)

:       0       0

පද්මා Friday, 06 December 2013 12:38 AM

ගස් අස්සේ නටන හින්දි චිත්‍රපටි බලමින් සුරඟන ලෝකවල් වල පාවී පාවී මනෝචාරිකා යන ලංකාවේ උදවිය මේ කවුද කියලා දන්නවද.... (නි)

:       0       0

නිශා Friday, 06 December 2013 12:48 PM

අනර්ඝ නිර්මාණයක්.දක්ෂ කලාකරුවෙක්. (ස)

:       0       0

අරුණි Thursday, 05 December 2013 06:43 PM

කාලෝචිත දෙයක් (නි)

:       0       0

දුම්මලසූරිය Friday, 06 December 2013 06:04 AM

අනර්ග නිර්මාණයක්.අපිටත් ඒ චිත්‍රය නිර්මාණය කරන අයුරු සටහන් වීඩියෝ පටය නරඹන්න තිබුනා නම්.. හැකි කෙනෙක් ඒ අවස්ථාව සළසලා දෙන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site