ලෝකය වෙනස් කරන න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදීන් උත්සහ කරන බවත්, න්‍යෂ්ටික ත්‍රස්තවාදය වැලක්වීමට පියවර ගෙන ඇති බවත් ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කීවේය.
අයි.එස් සටන්කාමීන් අතට න්‍යෂ්ටික අවි පත්වීම ලෝකයට එල්ලවන විශාලතම තර්ජනය බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඔබාමා මේ බව ප්‍රකාශ කළ් වොෂින්ටනයේදී පැවති න්‍යෂ්ටික ආරක්ෂක සමුළුවේදී ය. එම සමුළුවට රටවල් 50ක පමණ නියෝජිතයෝ සහභාගී වූහ. රුසියානු ජනපති වැල්ඩමිර් පුටින් එම සමුළුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.
එමෙන්ම ලාහෝර් ප්‍රහාරය හේතුවෙන් පකිස්තානු අගමැති නවාස් ෂරිෆ් ද සමුළුවට සහභාගී වීම අවලංගු කර තිබේ.
කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබදවත් මේ සමුළුවේදී විශේෂයෙන් කතා බහට ලක් විය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘අයි.එස්ට න්‍යෂ්ඨික අවි ලැබීම බරපතල තර්ජනයක්‘ - ඔබාමා
ඉන්දු Sunday, 03 April 2016 12:33 AM
ත්‍රස්තවාදීන්ට නැගිටින්න අත හිත දීලා, දැන් ප්‍රතිඵල ගැන මෙහෙම කතා කරනවා. මොනවද මේ කතා...? (නි)