IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අයි එස්ට එරෙහිව ට්‍රම්ප් දිගටම සටන් වදී

අයි එස් ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති බව එරට රිපබ්ලිකන් පක්ෂ නායකයකු සඳහන් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

අයි එස් ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා තමා දිවි හිමියෙන් කටයුතු කරන බවත් සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත යළිත් වරක් උපදෙස් ඇතැයි ද සඳහන් වේ.

නමුත් මේ පිළිබඳව ධවල මන්දිරයෙන් තවමත් නිසි ප්‍රකාශයක් සඳහන් කර නැතැයිද එරට මාධ්‍ය සඳහන් කරයි.

සිරියාවේ සිටින ඇමෙරිකානු හමුදා ඉවත් කිරීමට පියවර ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කිරීමත් සමඟ ඊට දැඩි විවේචනද එල්ල විය.

(බිබිසි ඇසුරෙනි)

(36698)



අදහස් (0)

අයි එස්ට එරෙහිව ට්‍රම්ප් දිගටම සටන් වදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site