ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක ණය මුදලක් පාකිස්තානයට ලබා දීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා දුන් බව විදෙස් මාධ්‍ය පවසයි.
එම ණය මුදලේ පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1.2 ක මුදලක් පාකිස්තාන රජයට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇති බවත්, මාස 9 කින් ඉතිරි මුදල ලබා දීම සිදුවනු ඇති බවත් පැවැසෙයි.
මෙම ණය මුදලත් සමඟ පාකිස්තානයේ විදෙස් සංචිත ඩොලර් බිලියන 15 තෙක් ඉහළ යනු ඇතැයි පාකිස්තාන රජය පවසයි.
පසුගිය ජූනි මාසයේ පාකිස්තානයේ පොලී අනුපාතය සියයට 22 කින් ඉහළ ගියේය. මෙය වාර්තාගත ඉහළ යෑමකි. උද්දමනය මේ වනවිට සියයට 30 ට ආසන්න වී ඇතැයි ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අයි.එම්.එෆ් ණය පාකිස්තානයට