IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අයිෆල් කුලුන වර්ණවත් කරයි

ප්‍රංශයේ සුප්‍රසිද්ධ සංකේතයක් වූ අයිෆල් කුලුන ප්‍රංශ ජාතික ධජයේ වර්ණයෙන් ආලෝකවත් කර ඇත. අයිෆල් කුලුන රාත්‍රී කාලයේ දී ජාතික ධජයේ ඇති රතු නිල් සහ සුදු වර්ණයෙන් දිස්වන ආකාරයට අලෝකවත් කරන ලද්දේ ප්‍රථම වතාවට බව ප්‍රංශ බලධාරීහු කියති. මෙලෙස එම කුලුන වර්ණවත් කළේ සිකුරාදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 129 දෙනකු මිය යාමෙන් පසුවය. මේ ප්‍රහාරයෙන් පසු අයිෆල් කුලුන මහජන ප්‍රදර්ශනයට ඉඩ නොදී වසා දැමිණි. ඉන් අනතුරුව සඳුදා පස්වරුවේ අයිෆල් කුලුන නැවත මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට පෙර පිළිකුල් සහගත ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමන් එහි සියළු විදුලි පහන් නිවා දැමිණි. මොහොතකින් අයිෆල් කුලුන නිල්, රතු හා සුදු වර්ණයෙන් ආලෝකමත් වූයේ සියලු දෙනා පුදුමයට පත්කරමිනි.

2E82237000000578-3321104-image-a-20_1447706736807



අදහස් (0)

අයිෆල් කුලුන වර්ණවත් කරයි

උපාලි Tuesday, 17 November 2015 04:28 PM

එයාලා ගුවනින් බෝම්බ දැම්මහම මැරෙන්නේ ත්‍රස්තවාදීන්. අපි අපේම රටේ කොටින්ට බෝම්බ දැම්මහම මැරුනේ සිවිල් වැසියන්. එහෙම කියපු රටක් තමයි ඔය ඉල්ලන් කන්නේ. (නි)

:       0       0

හේමන්ත Tuesday, 17 November 2015 09:02 AM

අයිෆල් කුලුන නියම විදියට වර්ණවත් වෙන්නේ සියලු ත්‍රස්තයන්ව විනාශ කළ දිනටයි. එංගලන්තය මේ අතර කොටි විරු සැමරුමට ඉඩ දෙයි. මෙයාල තවම ත්‍රස්තවාදීන් හදුනා ගෙන නැහැ. (ම)

:       0       0

නුවන් Tuesday, 17 November 2015 02:36 PM

තමන්ගේ ජනාධිපතිගේ කණ ළඟම බෝම්බ පුපුරවපු ත්‍රස්තවාදීන්ට විරුද්ධව ප්‍රංශයට කරන්න හැකි වුණේ ගුවනින් බෝම්බ දාන එක විතරයි. ඒක ඕනෑම රටකට කළ හැකි දෙයක්. හැකිනම් සාර්ථක ගොඩබිම් මෙහෙයුමක් කරලා ප්‍රධාන ත්‍රස්තවාදී නායකයින් විනාශ කරලා රටේ ගෞරවය රැකගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site