IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


අයිශ්වර්යා මෝදිගේ දෙපා නමදී

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවති ශ්‍රී සත්‍ය සායි බාබාගේ උපන් දින ශත සංවත්සර සැමරුම පැවැත්වුණු අතර ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ දේශපාලනඥයන් රැසක් ඇතුළු සම්භාවනීය ජනප්‍රිය පුද්ගලයෝ රැසක් සහභාගී වූහ. හිටපු ලෝක රූ රැජිනක මෙන්ම සුපිරි බොලිවුඩ් තරුවක ද වන අයිශ්වර්යා රායි බච්චන් ද ඒ අතර සිටියාය.

සැමරුම අතරතුරේ අයිශ්වර්යා අග්‍රාමාත්‍ය මෝදි අසලට ගොස් මෝදිගේ දෙපා ස්පර්ශ කොට ආශිර්වාද ලබා ගන්නා ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

අග්‍රාමාත්‍ය මෝදි ආරාධිතයා වූ එම සමරුමට අයිශ්වර්යා රායි බච්චන්, ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සහ මහඇමතිවරුන් වන රාම් මෝහන් නායිදු කින්ජාරපු සහ ජී. කිෂාන් රෙඩ්ඩි ඇතුළු බොහෝ සම්භාවනීය අමුත්තන් සහභාගී වී සිටියහ.



අදහස් (0)

අයිශ්වර්යා මෝදිගේ දෙපා නමදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 123 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 975 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2580 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site