IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අයිවරි කොස්ට්හි අවන්හලක වෙඩි තැබීමකින් 16ක් මරුට

අල් කයිඩා සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීහු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අයිවරි කොස්ට් රාජ්‍යයේ වෙරළ තීරයේ අවන්හලක 16 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

අයිවරි කෝස්ට් හි වාණිජ අගනගරය වන අබිජාන්වල සිටි කිලෝමීටර් 40ක් පමණ දුරින් ඇති දකුණු වෙරළ තීරයේ ග්‍රෑන්ඩ් බසාම් හි අවන්හලකට පැමිණි ත්‍රස්තවාදීන් වෙඩි ප්‍රහාර එල්ලකර ඇත.

එම අවන්හල එරට මෙන්ම විදේශික සංචාරකයන්ගේ ද ප්‍රියතම ස්ථානයක් බව කියති. බටහිර ජාතිකයන් සිව් දෙනකු වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවත් මිය ගිය පිරිස අතර ප්‍රංශ හා ජර්මන් ජාතිකයන් ද සිටින බවත් වාර්තාවේ.

_88751274_ivorybassam0316 Ivarycost_201631488752732 Ivarycost_201631488752732-2



අදහස් (0)

අයිවරි කොස්ට්හි අවන්හලක වෙඩි තැබීමකින් 16ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site