IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


අයර්ලන්තයේ ’කොවිඩ්’ තහංචි නෑ

අයර්ලන්ත රජය, එරට සෞඛ්‍ය අංශ විසින් පනවනු ලැබ තිබූ සියලු 'කොවිඩ් 19' තහංචි ඉවත් කර තිබේ.

'කොවිඩ් 19' සම්බන්ධයෙන් පැනැවූ සියලු තහංචි ඉවත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මයිකල් මාර්ටින්ගේ මැදිහත් වීමෙනි. මේ වනවිට අයර්ලන්තයේ ද 'කොවිඩ් 19' ආසාදිතයන් ඉහළ යෑමට පටන් ගෙන ඇත. ඒ, ඔමික්‍රෝන් හේතුවෙනි.

එසේ වුවත්, යුරෝපා රටවලින් බූස්ටර් එන්නත් වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති රට ලෙස සැලකෙන්නේ ද අයර්ලන්තයයි. ඒ අනුව, 'කොවිඩ් 19' ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත් වන ගණන විශාල වශයෙන් අඩුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.

සියලු තහංචි ඉවත් කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ මේ නිසාය.

(රොයිටර්)



අදහස් (0)

අයර්ලන්තයේ ’කොවිඩ්’ තහංචි නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site