දකුණු දිග අයර්ලන්තයේ කෝර්ක් නගරයට ඉහළ අහසේ අබිරහස් ආලෝක දකින්න ලැබුණු බවත් ඒවා කිසියම් ආකාශ වස්තුවකින් නිකුත් වුණු ආලෝක බවත් කෝර්ක් නගර වැසියෝ පවසති.
එම ආලෝක අහසේ එහෙ මෙහෙ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ද අන්තර් ජාලයට එක් කර ඇති අතර විද්‍යාඥයන් පවසන්නේ ඒ ගැන වැඩි දුර පරීක්ෂණ පවත්වන බවය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයර්ලන්තයට පියාඹන පීරිසි ඇවිත්
ගාමිණී Thursday, 25 April 2013 12:00 AM
අනේ පින් සිද්ද වේවි, මත්තලටත් 1 ක් හරි එවන්නකො. (නි)
චන්දා Wednesday, 24 April 2013 05:55 PM
මේවට කියන්නේ ටොම් පච කියලා ගමේ භාෂාවෙන්.(නදී)
ධනුෂ් Wednesday, 24 April 2013 01:19 PM
නියමයි තමයි. (නි)