IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


අයිඑස් ප්‍රහාරයකින් ඉරාක පොලිස් නිලධාරීන් 6 ක් මරුට

ඉරාකයේ උතුරුදිග සලාහුදීන්හි පිරික්සුම් මෙහෙයුමක යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් වෙත අයිඑස් ත්‍රස්තයන් විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් උසස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් හයදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ඉරාකයේ ආරක්ෂක අංශ ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාර එල්ලවීම නිරතුරුවම සිදුවුවද ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් ඝාතනය වීම දුර්ලභ සිදුවීමක් බව බලධාරීහු පවසති.

මේජර් ජෙනරාල්වරයෙකු හා බ්‍රිගේඩියර්වරයෙකු මෙලෙස මියගොස් ඇත.

මෙම සිදුවීමෙන් පසු ත්‍රස්තවාදින් පලාගිය ප්‍රදේශය ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බව සඳහන් වේ. 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

අයිඑස් ප්‍රහාරයකින් ඉරාක පොලිස් නිලධාරීන් 6 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 742 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site