සිරියාවේ මධ්‍යම ප්‍රදේශයේදී අයිඑස් ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිරියානු සහ ඒකාබද්ධ හමුදා සෙබලුන් 35දෙනකු මියගොස් ඇතැයි යුධ නිරීක්ෂක මානව හිමිකම් කණ්ඩායම් පවසයි.
පසුගිය දින දෙක පුරා මෙම ගැටුම් සිදුවී ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
අවසාන බලකඳවුර වූ ඉරාක දේශ සීමාව ආසන්නයේ පිහිටි බැගෝස් ප්‍රදේශය අයිඑස් ත්‍රස්තයන්ගේ ග්‍රහණයෙන් ගිලිහී ගියද මධ්‍යම සිරියාවේ බොහෝ ප්‍රදේහ වල සිට ඔවුහු මෙවැනි ප්‍රහාර එල්ල කරන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබිසි ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයිඑස් ත්‍රස්ත ප්‍රහාර නිසා සිරියානු -ඒකාබද්ධ හමුදා සෙබලුන් 35ක් මරුට