අයිඑස් ත්‍රස්තයන් තරුණියන් සිව්දෙනකු දූෂණය කර ගල් ගසා මරා දැමූ බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
ඉරාකයේ මෝසුල් නුවර සිදුකළ මෙහෙයුමකදී අයිඑස් ත්‍රස්තයන් මෙසේ තරුණියන් සිව්දෙනකු ගල් ගසා මරා ඇතැයිද ඔවුන් අනාචාරයේ හැසිරීම ඊට හේතුව බවද කියති.
ශරියා නීතිය යටතේ අදාළ තරුණියන් ගල්ගසා මරා දැමීමට නියෝග කර ඇතැයිද ඊට පෙර අයිඑස් ත්‍රස්තයන් විසින් එම තරුණියන් සිව්දෙනා දූෂණය කරනු ලැබ ඇතැයිද විදෙස් පුවත් සේවා කියයි.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයිඑස් ත්‍රස්තයන්ගෙන් තවත් තිරිසන් වැඩක්
ජොනතන් Wednesday, 17 February 2016 01:58 AM
ලංකාවේ වෙන දේවලුත් මේ විදිහට හොයන්න ඕනෑ (නි)
නොයෙල් Wednesday, 17 February 2016 01:29 PM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)