අැමේසන් වනාන්තරයේ ඇතිවී ඇති ලැව් ගින්න සම්බන්ධයෙන් බ්‍රසීල රජයේ අකාර්යක්ෂමතාවට එරෙහිව ලොව පුරා විරෝධතා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එංගලන්තයේ ලන්ඩන් නුවර, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර හා කොලොම්බියාවේ බොගෝටා නුවර බ්‍රසීල තානාපති කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතා පවත්වා ඇත.
කෙසේ වුවත් බ්‍රසීල ජනපති ජායිරෝ බොල්සානෝ එරට හමුදාව ලැව් ගිනි නිවීම සඳහා යෙදවීමට පියවර ගෙන තිබේ.
ලොව විශාලතම වැසි වනාන්තරය වන්නේ ඇමේසන් වනාන්තරයයි.
ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා මෙම වනාන්තරයෙන් සිදුවන මෙහෙය අතිවිශාලයි.

-226
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අැමේසන් ගින්න හේතුවෙන් බ්‍රසීල රජයට දසතින් විරෝධය
රවින් Saturday, 24 August 2019 12:49 PM
මේ ඔය විරෝධතා දක්වන කට්ටිය තම තමන්ගේ රටවලින් පරිසරයට වන හානිය නැවැත්තුවොත් ඊට වඩා හොඳ නැද්ද? ඔක්කොම කුණුගොඩවල් බේරුවල් බොක්කට කිවා සේ ඔය හැමදෙනාම කරන නොකටයුතු දේවල ප්‍රතිඵල තමයි ඔය. " ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට" කියලා කියමනක් අපේ රටේ නම් තියෙනවා.
සුහද කොකා Sunday, 25 August 2019 06:05 AM
ඕකත් ප්‍රශ්නයක්ද? ලංකාවේ ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගත්තට පස්සේ ඇමර්සන් දිහා බලමු.