
ගුවන් යානයක් පියාසර කළ ගුවන් නියමු මවක සහ දියණියක ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී ඇත.
කපිතාන් හෝලි පෙතිත් සහ දියණිය පළමු නියමු කෙලී පෙතිත් යන ඔවුන් දෙදෙනා ඇමෙරිකාවේ 'සවුත් වෙස්ට්' ගුවන් සේවයේ ගුවන් නියමුවරියන්ය. 'සවුත් වෙස්ට්' වනු ඇමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් සේවයකි.
ගුවන් නියමු මව සහ දියණියට එක් වී පියාසර කිරීමට ලැබී ඇත්තේ ඩෙන්වර් නුවර සිට ශාන්ත ලුවිස් නුවර දක්වා ගමන් කළ ගුවන් යානා අංක 3658 යානයයි.
මව කෙලී පෙතිත් ප්‍රධාන නියමුවරිය ලෙසත්, දියණිය කෙලී පෙතිත් සහාය නියමුවරිය ලෙසත් කටයුතු කළ අතර, යානය ගුවන් ගතවීමට පෙර මව කෙලී පෙතිත්, මගීන් අමතමින් තම දියණිය ද තමන් සමඟ සිටින බව පැවැසුවේ මහත් ආඩම්බරයෙනි.
(ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අම්මයි දුවයි ගුවන් යානය පියාසර කරලා