IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අභියාචනයක් ඉදිරිපත් කරන්න වෛද්‍ය මරේ ට සල්ලි නැතිලූ

පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට වරදකරුවී වසර 4 ක සිර දඬුවමකට යටත්ව සිටින වෛද්‍ය කොන්ඩුඞ් මරේ එම තීන්දුවට විරුද්ධ අභියාචනයක් ඉදිරිපත් කිරීමට තමාට වත්කමක් නැතැයි කියා සිටී. තමාගේ අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා රජයේ නීතීඥයකු ලබා දෙන්නැයි ඉල්ලමින් වෛද්‍ය මරේ, ලොස් ඇන්ජලීස් හි උපරිමාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. අභියාචනයක් ඉදිරිපත් කිරීමට ආර්ථික අතින් ශක්තිමත් තත්ත්වයක නැති විත්තිකරු හට නැහැ යනුවෙන් වෛද්‍ය මරේ සිය ඉල්ලීමෙහි සඳහන් කර තිබේ. 58 හැවිරිදි වෛද්‍ය මරේ හට ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් හිතාමතා සිදු නොකළ මිනීමැරුම් චෝදනා යටතේ පසුගිය මාසයේදී වසර හතරක දඬුවමක් නියමවුණි. තමා එම මරණයට වරදකරු කිරීම හා සිර දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන් සිටියත් ඊට අදාල ලේඛන විධිමත් ලෙස සකස් කර කැලිෆෝනියාවේ අභියාචනාධිකරණය වෙත මෙතෙක් බාරදී නැතැයි වෛද්‍ය මරේ වාර්තාකරුවන්ට පැවැසීය.



අදහස් (0)

අභියාචනයක් ඉදිරිපත් කරන්න වෛද්‍ය මරේ ට සල්ලි නැතිලූ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site