IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අපේ නෑයා සර්කස් පෙන්වයි

සර්කස් පෙන්වන ගෝරිල්ලෙක් ජර්මනියේ ක්රෙකෆෙල්ඩ් සතුන් වත්තේ සිටි කිඩෝගෝ නම් සුරතල් නාමයෙන් හදුන්වන මේ ගෝරිල්ලා ජර්මනියට රැගෙන විත් ඇත්තේ ඩෙන්මාරකයේ සිටය. රැගෙන ආ දින පටන්ම ගෙට වී අලසව පැත්තකට වී සිටීම මේ නව නේවාසිකයාගේ පුරුද්ද වී තිබිණි. සතුන් වත්තේ සේවකයන් ගෝරිලි නිවස්නයේ මුළු යාකරමින් කඹයක් බැන්දේය. ඒ කඹයේ එල්ලී,පැද්දී සිය අලස ගති මගහරවා ගැනීමට කිඩෝගෝ කටයුතු කරනු ඇතැයි සිතාය.නමුත් එල්ලීම පැද්දීම තමන්ට තරම් නොවන බව පවසන ආකාරයට කිඩෝගෝ කඹයේ සිටගෙන ඇවිද ගියේ බලාසිටියවුන් පුදුමයට පත්කරවමිනි. කිඩෝගෝ දැන් ජර්මනියේ අලූත්ම ආකර්ෂණය බවට පත්ව සිටියද සේවකයන් අපේකAෂා කළ ලෙසටම අලස ගති ඉවත දමා ක්‍රියාශීලී ව සිටී.



අදහස් (0)

අපේ නෑයා සර්කස් පෙන්වයි

නිත්‍යා Wednesday, 02 January 2013 08:46 AM

පින්තූරෙකුත් දැම්මන්ම් නේද හොඳ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site