
අපරාධ සැකකරුවන් සහ චූදිතයන් යුක්රේන සටන් බිමට යැවීමට රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ‘දූමා’ සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි පැවැසෙයි. ඒ, රුසියන් හමුදාව සමඟ එක් වී යුක්රේන හමුදාවට පහර දීමේ අරමුණින්ය.
අපරාධ සැකකරුවන් සහ චූදිතයන් පවා සටන් බිමට යැවීමට රුසියන් ආරක්ෂක අංශ තීරණය කළේ මීට මාස කීපයකට පෙරය. ඊට අදාල යෝජනාවට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරුණි. එහිදී ඊට අනුමැතිය හිමිවිය.
මේ වනවිට යුක්රේනය බටහිර රටවලින් ලැබී ඇති අවි ආයුද භාවිතයට ගනිමින් ආක්‍රමණික රුසියන් හමුදාවට දරුණු ලෙස ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සිටින බව පැවැසෙයි.
නැගෙනහිර යුක්රේනයේ රුසියන් හමුදා ග්‍රහණයේ පැවැති ගම්මාන කීපයක් මේ වනවිට යළි අත්පත් කර ගැනීමට පවා යුක්රේන හමුදාව සමත් වී ඇත. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපරාධකරුවන් සටන් බිමට යවන්න රුසියන් රජය සැරැසෙයි
Prabha Friday, 16 June 2023 01:27 AM
ඇමෙරිකාවේ බ්ලැක් වෝටර්ලත් එහෙම තමයි...