
'ඔමික්‍රෝන්' විකෘතිය හේතුවෙන් අප්‍රිකා රටවලට සංචාරකයන්ට පනවා තිබූ තහංචි ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් රජය තීරණය කර තිබේ.
'ඔමික්‍රෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ දකුණු අප්‍රිකාවෙනි. ඒ සමඟ අප්‍රිකා රටවලින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වූ අතර, ඇමෙරිකාව පමණක් නොව, ලොව රටවල් රැසක් අප්‍රිකා රටවලින් පැමිණෙන සංචාරකයන්ට දේශසීමා වසා දැමුණි.
කෙසේ නමුත්, 'ඔමික්‍රෝන්' කොවිඩ් 19 විකෘතිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වුවත්, එය ප්‍රබල වයිරස විකෘතියක් නොවන බව තහවුරු වීමත් පැනැවූ තහංචි ඉවත් කිරීම සිදුවිය.
මේ අතර, 'කොවිඩ් 19' ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් වරක් අනතුරු ඇඟවීමක් කළේය. ඒ, යුරෝපා රටවල 'කොවිඩ් 19' ආසාදිතයන් ඉහළ යෑමට 'ඔමික්‍රෝන්' හේතු වී ඇති බැවිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අප්‍රිකා රටවලට පැනැවූ තහංචි ඉවත් කෙරේ