සිය අනන්‍යතාව සඟවා ගනිමින් නිර්මාණකරනයේ යෙදෙන ලෝක ප්‍රකට වීදි සිතුවම් ශිල්පියකු වන බැන්ස්කි, සිතුවම්කරණයේ නියැළෙන ඡායාරූප නිකුතුවක් ඔහුගේ නියෝජිතයා වන ස්ටීව් ලසාරිඩෙස් මහතා පළ කර තිබේ.
බැන්ස්කි සමඟ වසර 11ක් පමණ සමීපව ඇසුරු කරමින් සිටින ස්ටීව්, මෙම ඡායාරූප නිකුත් කර ඇත්තේ දෙසැම්බරයේදී ඔහු එළිදැක්වීමට නියමිත කෘතියට අදාළවය.
කෙසේවෙතත් ඔහු මාධ්‍යයට නිකුත් කර ඇති මෙම ඡායාරූපවල පවා බැන්ස්කිගේ මුහුණ පෙනෙන්නට නැත. ඔහුගේ සමස්ත වෘත්තීය ජීවිතය තුළදීම ඔහුගේ අනන්‍යතාවය, මුහුණ සැඟවී පැවතිණි.
“මම අවුරුදු 11ක් බැන්ස්කි සමඟ කටයුතු කළා. සාමාන්‍යයෙන් මම කලාවට කැමති නැහැ. මම එහි කොටසක් බවට පත්වුණේ බැන්ස්කිගේ සිතුවම් නිසා” යැයිද ඔහු කීය.
බැන්ස්කි උපන් නගරය වූ බ්‍රිස්ටල් නුවර හැදී වැඩුණු ස්ටීව් පසුව, 1997දී බැන්ස්කිගේ ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කිරීම ආරම්භ කළේය.
(සීඑන්එන් ඇසුරිනි)
16844



2025 නොවැම්බර් මස 04
800
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2452
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනන්‍යතාව සඟවන වීදි සිත්තර ‘බැන්ස්කි’ගේ ඡායාරූප නිකුත් කෙරේ