IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අන්ද්‍රා ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරලී 12 ක් මරුට

ඉන්දියාවේ දකුණු දිග අන්ද්‍රා ප්‍රාන්තයේ ගෝදාවරී ගංගාවේ බෝට්ටුවක ගමන්ගත් පිරිසක් අනතුරට ලක්වීමෙන් 12දෙනකු මියගොස් 25දෙනකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.

බෝට්ටුවේ 60දෙනකු පමණ ගමන් කර ඇති බවත් එයින් 27දෙනකු බේරාගත් බවත් බලධාරීහු පවසති.

අනතුරට හේතුව අණාවරනය වී නොමැති බවත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩඇති බවත් පොලිසිය පවසයි.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (1)

අන්ද්‍රා ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරලී 12 ක් මරුට

jayath Monday, 16 September 2019 03:59 AM

ඔහේ ඔහොම තමයි නිතරම බෝට්ටු පෙරළෙනවා බිල්ඩින් කඩා වැටෙනවා දුම්රිය හැප්පෙනවා ඒ විතරක් නෙමි මේ ලඟදි හඳට යවපු චන්ද්‍රයාන් පවා කඩාගෙන වැටුන නෙව ! ( ඇත්තටම ඒ ගැන නම් දුකයි )

:       0       88

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site