IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අනතුරට හේතුව සංඥා පද්ධතියේ දෝෂයක්

ජීවිත 300 ක් බිලිගත්, දුම්රිය අනතුරට හේතුව සංඥා පද්ධතියේ දෝෂයක් යැයි ඉන්දීය දුම්රිය ඇමැති අශ්විනී වයිෂනාව් පැහැදිලි කර තිබේ.

දුම්රිය අනතුර සිදුවූයේ ශීඝ්‍රගාමී දුම්රිය දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක හැපීමෙනි. අනතුරින් තුවාල ලැබූවන් ගණන දහස ඉක්මවා තිබේ. මෙය ඉන්දියාවේ සිදුවුණු දරුණුතම දුම්රිය අනතුරකි.

දුම්රිය මාර්ගයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂයක් හටගෙන තිබුණු බැවින් දුම්රිය තුනම එකම මාර්ගයක ගමන් කළේ යැයි අනතුරින් පසු සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ. දුම්රිය අනතුර සිදුවූයේ ඔඩිෂා ප්‍රාන්තයේය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

අනතුරට හේතුව සංඥා පද්ධතියේ දෝෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 407 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 568 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site