අධික සීතල කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ 80 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
බංග්ලාදේශ බලධාරීන් ඊයේ (10) පැවැසුයේ බංග්ලාදේශයේ උතුරුදිග ප‍්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්ලියස් අංශක 3 කට වඩා පහළ ගොස් ඇති බවය.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධික සීතලෙන් බංග්ලාදේශයේ 80 ක් මරුට
ලාල් Friday, 11 January 2013 05:39 PM
පුදුම ප්‍රවෘත්තියක්... (නි)
රොහාන් Monday, 14 January 2013 11:36 AM
අපේ රටට මේ කරදර නැති එක අපට කොපමණ සහනයක්ද? (දී)