ඉන්දියාව පුරා පැතිර යන අධික උණුසුමෙන් මියගිය ගණන මේ වනවිට 400 තෙක් ඉහළ ගොස් ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තෙලන්ගානා හා ආන්ද්‍රා ප්‍රාන්තවලිනි. එම ප්‍රාන්ත දෙකේම මියගිය ගණන 368ක් යැයි වාර්තා වේ.
දිල්ලියේ වාර්තාගත ලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.5ක් ලෙස වාර්තා වූ අතර මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද පවතිනු ඇතැයි ඉන්දියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
(නවදිල්ලියේදීය (එන්.ඩීටීවී))
2025 දෙසැම්බර් මස 18
617
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධික උණුසුමෙන් ඉන්දියාවේ 400ක් මරුට
සෆ්රින් සෞදි Monday, 25 May 2015 04:57 AM
සෞදි අරාබියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 55 දක්වා ඉහල යනවා. අපේ මිනිස්සු ඒවත් ඉවසගෙන තමා රට ඇවිල්ල කීයක් හරි හොයාගන්නේ. රට ඇවිල්ලම තමා බලන්න ඕන සල්ලි හොයන්න අපේ මිනිස්සු විදින දුක. (නදී)
පියල් වීරසිංහ Monday, 25 May 2015 12:23 PM
ඒ අතින් බලනකොට ලංකාව මොනතරම් වාසනාවන්ත රටක්ද? (නි)
යාපා Sunday, 24 May 2015 05:53 PM
අනේ දෙවියනේ! (නි)
සම්පත් Monday, 25 May 2015 07:06 AM
ඩුබායි රටෙත් 45-48 දක්වා ඉහළයනවා.නමුත් පොඩි සේවකයාට පවා නැවතුම්පළේ වායුසමීකරණ තියනවා.ගොඩක් බස් නැවතුම් පළවල් වලත් වායුසමීකරණ තියනවා.හැම බස් එකේම,කෝච්චියේත් තියනවා.ඒ කාලෙට එළියේ වැඩකරන අයට දවල් 12 ඉඳලා සවස 3 වෙනතුරු වැඩ නැහැ. (නි)
නදීකා Monday, 25 May 2015 08:32 AM
ඒ මිනිස්සු මොනතරම් නම් දුකක් විඳිනවා ඇද්ද? (නි)