IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අට වසරකට පසු ආ හිම වලසාට වෙඩි තියලා

වසර අටකට පසු අයිස්ලන්තයෙන් හිමි වලසකු දකින්න ලැබුණු බවත්, අයිස්ලන්ත පොලිසිය එම හිම වලසාට වෙඩි තබා මරා දමා ඇති බවත් පරිසරය සුරැකීම සහ සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධාන චෝදනා නගයි.

වලසා දකින්න ලැබී ඇත්තේ අයිස්ලන්තයේ හුදෙකලා ගම්මානයක් අසලිනි. වලසා ගම්මානය අසල ගැවසෙනු දුටු පොලිස් නිලධාරීන් ගම්වැසියන්ගේ ආරක්ෂාව ගැන සිතා ඌට වෙඩි තබා ඇතැයි ද පැවැසෙයි.

හිම වලසුන් අයිස්ලන්තයේ දකින්න නොලැබෙයි. අවසන් වරට අයිස්ලන්තයෙන් හිමි වලසකු දකින්න ලැබුණේ 2016 වසරේදී යැයි ද පැවැසෙයි. මරා දැමුණු හිම වලසා ගැහැනු සතකු බවත්, ඌ අසල්වැසි ග්‍රීන්ලන්තයේ අයිස් කුට්ටියක නැගී සහ පිහිනමින් අයිස්ලන්තයට පැමිණෙන්න ඇතැයි අනුමාන කෙරේ.



අදහස් (0)

අට වසරකට පසු ආ හිම වලසාට වෙඩි තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 189 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site