IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අටේ පුතා අතින් මිත්තනිය මරුට

ප‍්‍රචණ්ඩකාරී පරිගණක කී‍්‍රඩා වටයකින් පසු සිය 90 හැවිරිදි මිත්තනිය වෙඩි තබා ඝාතනය කළ බවට සැකකැරෙන 8 හැවිරිදි පිරිමි දරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ ලූසියානා ප‍්‍රාන්ත පොලිසිය සැරැසෙයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මිත්තණිය සිට ඇත්තේ රූපවාහිනිය නරඹමිනි.වෙඩි පහර එල්ලව තිබෙන්නේ ඇයගේ හිසේ පසුපසටය.

වෙඩි ශබ්දය ඇසුණු අසල්වාසීන් කළ පැමිණිලි අනුව එතැනට පැමිණි පොලිසියට දරුවා පවසා ඇත්තේ තමන් අතින් වැරදීමකින් මිත්තණියට වෙඩි වැදුණු බවයි.නමුත් පොලිසිය සිදුකළ පරීක්ෂණ වලින්

වෙඩි තැබීමට පෙර මෙම දරුවා ප‍්‍රචණ්ඩකාරී පරිගණක කී‍්‍රඩාවක යෙදී සිට ඇතැයි හෙළිවී තිබේ.

ඇතැමුන් වෙඩි තැබීමත් පරිගණක කී‍්‍රඩාවත් අතර සම්බන්දයක් නැතැයි පැවැසුවද පොලිසියේ අදහස වන්නේ පරිගණක කී‍්‍රඩාවේ දුටුවක් අත්හදා බැලීමට ගොස් මෙසේ දරුවා සිය මිත්තණියට වෙඩි තබන්නට ඇති බවය.

ලූසියානා ප‍්‍රාන්තයේ නීතිය අනුව අපරාධය කුමක් වුවත් 8 හැවිරිදි කුඩා දරුවෙකු අපරාධකරුවෙකු සේ නොසැළකේ.එනිසා දැනට මෙම දරුවා තමන් භාරයේ තබාගෙන සිටින පොලිසිය ඔහු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා කටයුතු මෙහෙයවමින් සිටී.



අදහස් (0)

අටේ පුතා අතින් මිත්තනිය මරුට

ජොන් Tuesday, 27 August 2013 08:50 PM

දෙයියෝ සාක්කි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site