
පර්සිවරන්ස් රොබෝ රෝවර් යානය සමඟ අඟහරු ගවේෂණයට යැවුණු ඉන්ජිනියුටි හෙලිකොප්ටරයෙන් සංඥා යළි ලැබීමට පටන්ගෙන තිබේ.
අඟහරු මතු පිටට යැවුණු පළමු හෙලිකොප්ටර් යානය මෙයයි.
ප්‍රමාණයෙන් කුඩා ඩ්‍රෝන යානයකි. මීට දින 63 කට පෙර යානයෙන් සංඥා ලැබීම නැවැතිණි. විද්‍යාඥයන් සිතුවේ හෙලිකොප්ටර් යානය අක්‍රිය වන්න ඇතැයි කියාය.
පර්සිවරන්ස් රොබෝ රෝවර් යානය ඉන්ජිනියුටි හෙලිකොප්ටරය අඟහරු මතුපිටට රැගෙන ගියේ 2021 වසරේදීය.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අඟහරු හෙලිකොප්ටරයෙන් පණිවුඩයක්