IMG-LOGO

අඟහරු ගිය නාසා යානයට මලක් හමුවෙලා

අඟහරු ග‍්‍රහයා මත එහෙමෙහෙ යමින් ගවේෂණ සිදු කරන ‘කියුරියෝසිටි’ රොබෝ රෝවර් යානය පෘථිවියට එවූ නවතම ඡායාරූප අතරින් මලක හැඩය ගත් කිසියම් වස්තුවක් තිබීම හේතුවෙන් නාසා විද්‍යාඥයෝ මවිතය පළ කරති.
එම ‘වස්තුව’ අබිරහසක් බවත් එය කුමක්දැයි හරිහැටි හඳුනා ගැනීමට තමන්ට හැකියාව ලැබී නැති බවත් නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
එම ‘මල’ ඇත්තේ අඟහරුගේ ‘යෙලෝක්නයිෆ් බේ’ නමින් විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ ප‍්‍රදේශයේය. කෙසේ නමුත් මලක හැඩැති එම වස්තුව කියුරියෝසිටි යානය අඟහරු මත පතිත කරද්දී ඒ සඳහා උපකාර කළ යානාවෙන් ගැලැවී විසිවුණු ප්ලාස්ටික් කැබැල්ලක් විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.



අදහස් (0)

අඟහරු ගිය නාසා යානයට මලක් හමුවෙලා

කුමාර් Tuesday, 08 January 2013 04:48 PM

මලක්ද?එහෙනම් තණමල්විල හිටපු කෙනෙක් එහේ ඇති. (නි)

:       0       0

ලහිරු Monday, 07 January 2013 06:07 PM

ඉස්සර හිටපු පිටසක්වල ජීවීන් මලුත් හිටවල එහෙනම් (ස)

:       0       0

තිසල් Tuesday, 08 January 2013 06:06 AM

ගලක මලෙකි මහ පුදුමෙක් නෑ අහසෙන් වැටුන කෑල්ලකි (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 09 January 2013 04:38 AM

මල් පිපෙනවා කියන්නේ ජීවින් ඉන්නවා කියන එක (දී)

:       0       0

ශ්‍රී Sunday, 07 July 2013 09:34 AM

කඩලා ගමු එහෙනම් (නි)

:       0       0

ආනන්ද Tuesday, 08 January 2013 05:14 PM

මට පෙනෙන්නේ ලොකු නහයක් සහ කටක් ඇති වෙස් මුහුණක් වගෙයි. (නි)

:       0       0

අමිල කටුනායක; Tuesday, 08 January 2013 08:42 AM

යානාවක පතුරු කෑල්ලක් වෙන්න ඇති. (නි)

:       0       0

නොයෙල් Monday, 07 January 2013 07:12 PM

එහෙත් එහෙනම් මල් තියෙනවා නේද ? (ස)

:       0       0

කුමාර Tuesday, 08 January 2013 02:02 PM

එහේ හිටියා නම් ප්‍රදර්ශනය කරලා ගාණක් හොයාගන්න තිබුණා. (නි)

:       0       0

සුදේශ් Tuesday, 08 January 2013 01:59 PM

ගිනි මලක් පිපුනාය දොරකඩ (ස)

:       0       0

වජිර Monday, 07 January 2013 03:41 PM

ඒ ගල් මලක් (ස)

:       0       0

අමිල Tuesday, 08 January 2013 09:55 AM

තණමල්විල මලක් එහෙම නෙවෙයිනේ (ස)

:       0       0

ජයසේකර Monday, 07 January 2013 12:47 PM

මලක් යෑ ඒක ගලක් නේ (ස)

:       0       0

ශිෆාන් Tuesday, 08 January 2013 11:02 AM

ඒලියන්ස්ලා පාවිච්චි කරපු ෂොපින් බෑග් කෑල්ලක් වෙන්න බැරිද? (නි)

:       0       0

රොහාන් Monday, 07 January 2013 04:48 PM

ඒ කියන්නේ ජීවින් ඉන්නවා (දී)

:       0       0

අජිත් Tuesday, 08 January 2013 11:10 AM

ලෝකයේ දැන් හැමතැනම තියෙන්නේ ප්ලාස්ටික් මල් නිසා ඕකත් එහෙම එකක් වෙන්න ඇති. (නි)

:       0       0

කුරුවිට Tuesday, 08 January 2013 03:12 PM

මොකද්ද‍ මේ මල ?? (ස)

:       0       0

ඉන්දික Saturday, 30 March 2013 09:02 PM

මලක්‍ නෙමෙයි...ගලක්. තිරිවාන ගලක්‍........ (නි)

:       0       0

අසින්ත Monday, 07 January 2013 10:12 PM

කවුරු හරි ගල් කරපු මලක් වගේ (ස)

:       0       0

සුදේශ් Monday, 07 January 2013 05:10 PM

මල් කොහෙන්ද අඟහරුගේ (දී)

:       0       0

චන්දන Monday, 07 January 2013 10:20 PM

විශ්මිත වැඩක් (දී)

:       0       0

සුනිල් Tuesday, 08 January 2013 09:40 PM

රෝබෝලා මලක් වට්ටලා යන්න ඇති. (නි)

:       0       0

ලාල් Monday, 07 January 2013 01:42 PM

එහෙ මල් පිපෙනවා කියන්නේ ජීවින් ඉන්නවා (දී)

:       0       0

ලලිත් Monday, 07 January 2013 05:19 PM

මම නම් හිතන්නේ ඒක ගලකුත් නෙමෙයි මලකුත් නෙමෙයි .කාල විසි කරපු බත් පාර්සලයක් වගේ ... (ස)

:       0       0

දසුන් Tuesday, 08 January 2013 03:52 PM

මල් කඩන්න යමුද අඟහරු ලෝකෙට (ස)

:       0       0

අනුර Tuesday, 08 January 2013 02:59 AM

සමහරවිට මලක් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

විපුල් Monday, 07 January 2013 05:59 PM

මල් දැකපු නැති අයට හොඳයි (ස)

:       0       0

රොක් Tuesday, 08 January 2013 12:51 PM

යානයේ ප්ලාස්ටික් විශේෂ වර්ණයකින් නිපදවලා තිබුණා නම්, විද්‍යාඥයින්ට අහස පොළව ගැටගහන්න කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 08 January 2013 04:26 AM

මිනිසාව මුලාකිරීම, භීෂණය, ආගම්භේද සහ නොපිළිගත හැකි දේවල් ගැන සිතීමට ඉඩකඩ සැළසීම සාමාන්‍ය දෙයක් යැයි  මගේ විශ්වාසයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 605 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site