‘කියුරියෝසිටි’ රොබෝ රෝවරයේ අඟහරු මෙහෙයුමට දායක වූ මෙහෙයුම් බාර විද්‍යාඥ බෝබැක් ෆර්ඩෝව්ස්කීට අන්තර් ජාලය ඔස්සේ දහස් ගණනින් මංගල යෝජනා ලැබෙමින් පවතින බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
අඟහරු මත ගොඩ බෑ නාසා යානය සේම, 32 හැවිරිදි අවිවාහක ෆර්ඩෝව්ස්කී ද මේ වනවිට ලොව පුරා කාගේත් අවධානයට ලක් ව සිටී. ඊට හේතුව ඔහුගේ අසාමාන්‍ය කොණ්ඩා විලාසිතාවය. ඇමෙරිකාවේ ‘මොහෝක්’ රතු ඉන්දියානුවන් සිහිගන්වමින් ෆර්ඩෝව්ස්කී කොණ්ඩය කපා තිබීම ඊට හේතුවයි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල් රොබට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අඟහරුට රෝවර් යැවූ නාසා විද්‍යාඥයාට සිකුරා ලබලා
දයා, සෞදියේ සිට Saturday, 11 August 2012 12:11 PM
හැබැයි රජෝ අහුවුණොත් අගහරු ග්‍රහයට අහුවුණා අහුවුණාමයි.... (ස)
මොහාන් Friday, 10 August 2012 08:03 PM
අම්මෝ, රොකට් තියෙන අය පරිස්සම් වෙන්න. (නි)
සරත් - ඔමාන් Sunday, 12 August 2012 08:25 AM
අපි ටියුෂන් ක්ලාස් එකෙ රොකට් ඇරපු හැටියට කෙල්ලො මාර විදිහට පස්සෙන් එන්න තිබ්බනෙ. ඒත් එකෙක් ආවෙ නෑනෙ ආසාවට. (දී)
ප්‍රවීන් Sunday, 12 August 2012 09:49 PM
ජයවේවා
මදු Friday, 10 August 2012 09:02 PM
ලස්සන කොලලෙක් මටත් යෝජනාවක් කරන්න තිබුණේ. (අ)
අමර Friday, 10 August 2012 09:26 PM
බැන්දොත් ඔබ ලොකු අමාරුවක වැටෙනවා.මොලෙත් අවුල් වෙලා අපිට අලුත් දෙයක් ඉදිරිපත් කරන්නත් බැරිවෙනවා... (ස)
ප්‍රවීන් Friday, 10 August 2012 11:44 AM
බදින්න එපා කොල්ලා ..බැන්දොත් අඟහරු කෙසේ වෙතත් මේ ලෝකෙත් නැති වෙනවා...(ස)
රුවන් Saturday, 11 August 2012 03:00 PM
රෝකෙට් එක අගහරු පහු කරගෙන සිකුරුටුම ගිහිල්ලද කොහිද කොල්ලෝ.... (ස)
කුමාර Friday, 10 August 2012 12:35 PM
ප්‍රවීන් කියපු දේට මාත් එකඟයි.(ස)
රාජා Sunday, 12 August 2012 01:37 PM
බැන්දොත් ඉතින් ඔය ඔක්කොම කෙරුම් ඉවරයි ! (නි)
අසින්ත Saturday, 11 August 2012 03:51 PM
බදින්න නම් එපා..බැන්දොත් අගහරු කෙසේ වෙතත් සෙනසුරුනම් ෂුවර... (ස)
අනුර Saturday, 11 August 2012 04:36 PM
බදින්නනම් එපා .බැන්දොත් ජීවිතේ අගහරු ලෝකේ වගේ වේවි, කිසිම දෙයක් කරන්න බැරි වේවි.. (ස)
ඉෂාර Saturday, 11 August 2012 06:07 PM
අපිත් පොඩිකාලෙ ඕනතරම් රොකට් ඇරල ඇති. ඒත්, ඉතිං අපිට නම් ගුටි ඇරෙන්න වෙන හම්බවුන එකම දේ බැනුම් තමයි (නු)
රොශාන් බුද්ධි Saturday, 11 August 2012 06:36 PM
අපෝ බදින්න නම් එපා..!! බැන්දොත් කිසිම දෙයක් කරගන්න වෙන්නෙ නැහැ..!!(නු)
අමල් Friday, 10 August 2012 02:35 PM
ගෑනු කියන්නේ පුදුම ජාතියක් .මොකක්හරි වැදගත්කමක් තියෙන කෙනෙක් දැකපු ගමන් එයාගේ බෙල්ලේ එල්ලෙන්න හදනවා..(ස)
බන්ඩාර Friday, 10 August 2012 02:37 PM
ඇත්ත , ඇත්ත ප්‍රවීන්ගේ කතාවට මාත් එකඟයි.. (ස)
අමිල කටුනායක Friday, 10 August 2012 03:16 PM
සෙල්ලන්ද කොල්ලෝ , මේ මම වගේ ඉන්නකෝ.(ස)
වරුණ Friday, 10 August 2012 03:17 PM
ඇමරිකන් උනාට රුසියන් නමක් වගේ තියෙන්නේ.(ස)
ගෝපාල් Friday, 10 August 2012 03:41 PM
ඇමරිකාව කොහොමත් අරහෙන් මෙහෙන් හිඟාකාල ගත්ත අයගෙන් ලෝකෙට ලොක්කා උණා..මෙයත් ඒ වගේ කෙනෙක්ද දන්නේ නෑ.. (ස)
ඩෙන් Sunday, 12 August 2012 06:03 PM
අයියෝ ඔයා තාම හඳ දැකලා නැද්ද (අ)
නිශා Monday, 13 August 2012 09:14 AM
ලංකාවේ මෙහෙම කොණ්ඩය කැපුවොත් මොනවා නම් කියයිද නේද? (නි)
නදී Saturday, 11 August 2012 09:37 PM
මටත් අදහසක් තියෙනවා හදට යන්න.. මෙයාව බැදගත්තනම් මගේ අදහස ඉස්ට වෙනවා...!!(නු)
සිසිර Friday, 10 August 2012 04:19 PM
අපෝ ඔය ගෑනුන්ගේ 64 මායමට අහුවෙන්න එපා...රොකට් යවලත් ඉවරයි...(ස)