IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අඟහරුගේ ජීවීන් සිටි බවට සාක්ෂි හමුවෙයි

වසර ගණනාවකට පෙර අඟහරු ග‍්‍රහයාගේ ජීවීන් සිටි බවට සැක කළ හැකි සාක්ෂි කිහිපයක් තමන්ට ලැබී ඇති බවත්, ඒවා තහවුරු කර ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඇමෙරිකානු නාසා විද්‍යාඥයෝ පවසති. නාසා විද්‍යාඥයන්ට එම සාක්ෂි හමුවී ඇත්තේ ඔවුන් අඟහරු මත පතිත කර ඇති ‘කියුරියෝසිටි’ නමැති රොබෝ රෝවර් ගවේෂණය යානය පෘථිවියට එවූ දත්ත පාදක කර ගනිමිනි. අතීතයේ අඟහරු මත ඔක්සිජන්, හයිඩ‍්‍රජන් සහ නටිට‍්‍රජන් තිබුණු බවට ලැබුණු එම සාක්ෂිවලින් හෙළි වී ඇතැයි නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.



අදහස් (0)

අඟහරුගේ ජීවීන් සිටි බවට සාක්ෂි හමුවෙයි

දයා, සෞදියේ සිට Wednesday, 05 December 2012 12:19 PM

හොඳ පුවතක් , මෙහි සිට ඇති ජීවින් පෘථිවියේ ඉන්න ජීවින්ට වඩා වෙනස් යැයි මා සිතමි (ස)

:       0       0

බන්දුල Wednesday, 05 December 2012 06:37 PM

පරිසර විනාශය නිසා කවදාහරි පෘතුවියටත් අඟහරු ග්‍රහයාට උන දේ සිදුවිය හැකියි (ස)

:       0       0

ජසී Wednesday, 05 December 2012 06:59 PM

ඉතින් ඔය ඉන්න කෙනෙක් අල්ල ගන්න බැරිද ?? (ස)

:       0       0

අජිත් Wednesday, 05 December 2012 10:02 AM

ජීවින් ඉන්න බව සොයාගත්ත එක කොච්චර හොඳ දෙයක්ද ? 21 ට කලින් යන්න ක්‍රමයක් සොයාගන්න බලන්න (ස)

:       0       0

කරුණා Wednesday, 05 December 2012 09:22 PM

දැන්වත් හොයා ගත්ත එකට අපි ස්තුති වන්ත වෙනවා ((දී)

:       0       0

ප්‍රියදර්ශන Thursday, 06 December 2012 06:14 PM

මටත් හොඳ ගෑනු ළමයෙක් හොයාගන්න පුළුවන් වෙයි වගේ.. එහේ අයට හොඳ හැදියාවක් ඇති නේද මෙයා (ස)

:       0       0

ප්‍රේමසිරි Thursday, 06 December 2012 01:06 PM

ඕක මුලින්ම කියුවේ අපේ බුදු හාමුදුරුවෝ (දී)

:       0       0

කමල් Thursday, 06 December 2012 01:15 PM

මම බලන් ඉන්නේ පණ තියෙන කෙනෙක් හම්බෙනකන් තමයි (ස)

:       0       0

සම්පත් Wednesday, 05 December 2012 04:14 PM

පෘථිවියට මෙහෙම වෙන කාලයට වැඩි දුර නෑ. (ත)

:       0       0

රවිලාල් Wednesday, 05 December 2012 04:48 PM

මේක සුනිල් පෙරේරා කීවේ අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා කුරුමිට්ටෝ සින්දුවෙන්. (ත)

:       0       0

අමිල-කටුනායක Thursday, 06 December 2012 05:21 AM

ඔව් රවී. නැකතක් බලලා සින්දුවෙන් තමයි සුනිල් අයියා එහේ ගියේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 681 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17809 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site