IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අඟනක් තොලක් කඩා දමයි

කාන්තාවක් සපා කෑමෙන් වෙන් වු යටි තොල සැත්කමකින් නැවත බද්ධ කිරීමට ජර්මනියේ වෛද්‍යවරු සමත් වුහ.

වාර්ෂික බීර සැණකෙළියට සහභාගි වූ    ඕස්ටේ‍්‍රලියා ජාතිකයකු බොමින් සිටියදී අසල සිටි කාන්තාවකට කළ විහිළුවකින් පසු ඇය ඔහුගේ තොල වෙන්වනතුරු සපා කෑවාය.

 

 



අදහස් (0)

අඟනක් තොලක් කඩා දමයි

ෂනා Wednesday, 04 December 2013 08:33 PM

හපන්න කලින්නම් ජොලියේ ඉන්න ඇති ...(අ)

:       0       0

රූපවතී Tuesday, 03 December 2013 03:42 PM

ඔන්න බලන්න මේකම හෙට දිහාට අපේ ලංකාවෙනුත් වාර්තාවෙයි ...? (ස)

:       0       0

ආරියසේන Tuesday, 03 December 2013 09:40 PM

විසාල පිරිසක් ඉදිරියේ දී කල විහිළුවට ,බොහෝ ලැජ්ජාවට පත් වී,එම විහිළුව දරාගන්න බැරිවීමෙන්, කාන්තාවට ඇතිවූ ක්ෂණික කෝපය නිසා තොල සපා කන්න ඇති. මේක පිරිමින්ට හොඳ පාඩමක්.(නදී)

:       0       0

උ.හ. ජයසේන Tuesday, 03 December 2013 09:51 PM

නියමයි මැඩම් ගොඩාක් ස්තුතියි.(නදී)

:       0       0

දම් Wednesday, 04 December 2013 09:34 AM

රූපවතිට අනතුරක සේයාවක් දැනිල වගේ. (ස)

:       0       0

පැංචි Tuesday, 03 December 2013 10:19 PM

හොඳ වෙලාවට තොල අහුවුණේ.නැත්නම්? දෙයියෝ සාක්කි...! (නි)

:       0       0

ඡානක Tuesday, 03 December 2013 04:41 PM

මේ ගැන වහාම අන්තර්ජාතික පරීක්ෂණයක් තියන්න වෙනවා!(නදී)

:       0       0

චමත් ඉතාලිය Thursday, 05 December 2013 01:33 AM

ඕක ඉතාලි ජාතික කාන්තාවකගෙන් ලාංකිකයකුට වුණා නම් ... මෙතන මොනවගේ අදහස් ටිකක් කට්ටිය දායිද නේද මිලානෝ? (නි)

:       0       0

ශාන්ති Tuesday, 03 December 2013 11:57 PM

ආරියසේනගේ කතාව හරි. සමහර විට ඇයට ලැජ්ජා වෙන දෙයක් කිවුවද දන්නේ නැහැනේ (නි)

:       0       0

දර්ෂා Wednesday, 04 December 2013 12:08 PM

මත් වුන පසු මිනිස්සු කියන දෙයක් එයාලට මතක නැහැ. දුන් දඩුවම අසාධාරණයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site