අගහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණය කරන ඇමෙරිකාවේ නාසා ආයතනයේ රොබෝ රෝවර් යානය 'පර්සිවරන්ස්' ට අමුතු අපූරු දෙයක් දකින්න ලැබී ඇත.
මේ අමුතු අපූරු දේ ඩෝනට් හැඩය ගත් පාෂාණයකි.
අගහරු මතුපිට මෙවැනි ඩෝනට් හැඩයේ පාෂාණ විද්‍යාඥයන්ට දකින්න ලැබී නැති බැවින් මෙම සොයා ගැනීම ප්‍රහේලිකාවක් වී අවසන්ය.
පර්සිවරන්ස් රොබෝ යානය මෙම අමුතු පාෂාණ වස්තුව දැක ඇත්තේ පසුගිය ජූනි 23 වැනිදා යැයි ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අගහරු යානය අමුතු දෙයක් දැකලා