
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට නියමිතය. ඒ, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ අයර්ලන්ත සංචාරය අතරතුරේය.
1998 වසරේ දී, උතුරු අයර්ලන්තයේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙමින් සාම ක්‍රියාවලියක් ස්ථාපිතක කළේ ඇමෙරිකාව මැදිහත් වෙමිනි. බයිඩන්, උතුරු අයර්ලන්තයට පැමිණෙනු ඇත්තේ එම සාම ක්‍රියාවලියේ 25 වැනි සංවත්සරය නිමිත්තෙනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
266
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2109
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැති සුනාක් බයිඩන් හමුවෙනවා