IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අගමැති වුණොත් දිගටම යුක්රේනයට සහාය දෙනවා

යුක්රේනය බ්‍රිතාන්‍යයේ සමීපතම මිතුරකු බවත්, තමන් තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් දිගටම යුක්රේනයට සහාය ලබා දෙන බවත් බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිනී ලිස් ට්‍රස් පවසයි.

බොරිස් ජොන්සන්ගේ ඉවත් වීමෙන් පසු පක්ෂ නායකත්වයට තරග වදින්නේ ලිස් ට්‍රස් සහ බ්‍රිතාන්‍යයේ හිටපු මුදල් ඇමැති (චාන්සලර්) රිෂී සුනාක් ය. බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයේ නායකයා වන තැනැත්තාට අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි. වත්මන් පාලක පක්ෂය වන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි.

තමන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් පළමුවෙන්ම කරන්නේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ට ඇමැතුමක් දී රුසියන් ආක්‍රමණයට මුහුණ දෙන යුක්රේනයට දිගටම සහාය පළ කිරීම යැයි ලිස් ට්‍රස් අවධාරණය කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

අගමැති වුණොත් දිගටම යුක්රේනයට සහාය දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site