IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අගමැති පුතාගේ මංගල උත්සවය කල් යයි

ඉරානය සමග ගැටුම් උත්සන්න වීම හේතුවෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පුතු අව්නර්ගේ විවාහ මංගල්‍යය කල් දමා ඇතැයි පැවැසෙයි.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් තවමත් ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින අවස්ථාවක, නෙතන්යාහුගේ පුතුගේ මංගල උත්සවය සැමරීමට කටයුතු සූදානම් කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද විරෝධයක් පැවැතිණි.

මෙම සියලු විරෝධතා සැලකිල්ලට ගනිමින්, මංගල උත්සවය කල් දැමීමට තීරණය කළ බව පැවැසෙයි.

(අල් ජසීරා)



අදහස් (2)

අගමැති පුතාගේ මංගල උත්සවය කල් යයි

randil dunuwille Tuesday, 17 June 2025 08:11 AM

බල තණහාවෙන් උන්මත්තක වූ මහල්ලෙක් රටේ ජනතාව ගැන කිසිම හැගීමක් නැහැ, මිනී මරන්න විතරයි ඔවුන්ට ඕනේ

:       9       16

fairoos Tuesday, 17 June 2025 05:32 PM

ඉරාන් ගහන එක නෙවෙයිද ප්‍රශ්නෙ...?

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site